-ශ්‍රී ලංකා වාසීන්ට අර්ධ චන්දග්‍රහනයක් දැක ගැනීමේ අවස්ථාව 2015 අප්‍රේල් මස 4 වන දින උදා වේ. මෙම චන්ද්‍රග්‍රහනයේ උපරිම අවස්ථාව 2015 අප්‍රේල් මස 4වන දින සවස 5ට පමණ සිදුවන අතර මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීමට අපහසු වේ. නමුත් චන්ද්‍රග්‍රහනයේ අවසාන භාගය , අර්ධ චන්ද්‍රග්‍රහනයක් ලෙස රාත්‍රී 8 පමණ වන තෙක් දැකගත හැකිවේ. අප්‍රේල් 4 වන දින සවස 5.47 ට චන්ද්‍රයා උදාවන අතර පැහැදිලි ක්ෂිතිජය පවතින විට මෙම මොහොතේ පටන් රාත්‍රී 8වන තෙක් අර්ධ චන්ද්‍රග්‍රහනය නිරීක්ෂණය කළ හැක.මෙම චන්‍ද්‍රග්‍රනය උතුරු ඇමරිකාව, පැසිපික් සාගරය හරහා චීනය දක්වා පූර්ණ චන්ද්‍රග්‍රහනයක් ලෙස දිස්වේ.
අර්ධ චන්ද්‍රග්‍රහනයක් අද උදාවෙයි.
ශ්‍රී ලංකා වාසීන්ට අර්ධ චන්දග්‍රහනයක් දැක ගැනීමේ අවස්ථාව 2015 අප්‍රේල් මස 4 වන දින උදා වේ. මෙම චන්ද්‍රග්‍රහනයේ උපරිම අවස්ථාව 2015 අප්‍රේල් මස 4වන දින සවස 5ට පමණ සිදුවන අතර මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීමට අපහසු වේ. නමුත් චන්ද්‍රග්‍රහනයේ අවසාන භාගය , අර්ධ චන්ද්‍රග්‍රහනයක් ලෙස රාත්‍රී 8 පමණ වන තෙක් දැකගත හැකිවේ. අප්‍රේල් 4 වන දින සවස 5.47 ට චන්ද්‍රයා උදාවන අතර පැහැදිලි ක්ෂිතිජය පවතින විට මෙම මොහොතේ පටන් රාත්‍රී 8වන තෙක් අර්ධ චන්ද්‍රග්‍රහනය නිරීක්ෂණය කළ හැක.මෙම චන්‍ද්‍රග්‍රනය උතුරු ඇමරිකාව, පැසිපික් සාගරය හරහා චීනය දක්වා පූර්ණ චන්ද්‍රග්‍රහනයක් ලෙස දිස්වේ.