16.3 C
London
Wednesday, April 30, 2025
spot_img

විදේශ ගමන් බලපත්‍ර අත්හිටුවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි, හිටපු ජනාධිපති විදේශ කටයුතු ලේකම් සජින් ද වාස් ගුණවර්ධන මහතාගේ සහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබිරාල් මහතාගේ විදේශ ගමන් බලපත්‍ර මාස 3 කට අත්හිටවන ලෙස අල්ලස් ‍හෝ දූෂණ විමර්ෂණ ‍කොමිෂන් සභාව තීරණය කර ඇති අතර පසුගිය ජනාධිපතිවරණයෙන් නව රජය පත්වීමෙන් පසු අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව වෙත ලැබුණු විවිධ කණ්ඩායම් ගොනුකළ පැමිණිලි විමර්ෂණය කිරීමෙන් අනතුරුව මෙම නිගමනයට එළැඹී බව දූෂණ විමර්ෂණ කොට්ඨාස සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ ගනේෂ් ධර්මවර්ධන මහතා පවසන ලදී.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles