කොළඹ නගරයේ පදික වෙළෙඳාම සඳහා අවසර ලබා නොදෙන ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කොළඹ මහනගර සභාවට උපදෙස් දී තිබෙනවා.කොලඹ නගරාධිපතිවරයාට,පොලිස්පතිවරයාට සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ පදික වෙළදුන් සදහා වෙන්කර ඇති ස්ථානවල හැර අනෙක් ස්ථානවල වෙළද කටයුතු සිදුකිරීමට ඉඩ නොදෙන ලෙසයි. මෙම අවසරය ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉල්ලීම මත ලබාදුන් බවයි කොලඹ පුරපතිවරයා සදහන් කරනු ලැබුවේ. කෙසේ වෙතත් මෙම තහනම අද මිට ක්රියාත්මකවීමට නියමිතයි.
Check Also
සිව්වැනි දිනය වැස්සට සේදෙයි
තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...
“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ
( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී්ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...