14.8 C
London
Friday, May 23, 2025
spot_img

පදික වෙළඳාමට ජනපති නියෝගයක්

කොළඹ නගරයේ පදික වෙළෙඳාම සඳහා අවසර ලබා නොදෙන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කොළඹ මහනගර සභාවට උපදෙස් දී තිබෙනවා.කොලඹ නගරාධිපතිවරයාට,පොලිස්පතිවරයාට සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ පදික වෙළදුන් සදහා වෙන්කර ඇති ස්ථානවල හැර අනෙක් ස්ථානවල වෙළද කටයුතු සිදුකිරීමට ඉඩ නොදෙන ලෙසයි. මෙම අවසරය ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉල්ලීම මත ලබාදුන් බවයි කොලඹ පුරපතිවරයා සදහන් කරනු ලැබුවේ. කෙසේ වෙතත් මෙම තහනම අද මිට ක‍්‍රියාත්මකවීමට නියමිතයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles