කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් මාධ්‍යවේදියකු විසින් ඔබතුමිය පක්ෂයෙන් යන්නේ කවදාදැයි විමසා ඇත.එහිදී ඇය සිනහා වෙමින් සඳහන් කර ඇත්තේ ඔබතුමාගෙන්ම එය විමසිය යුතු බවය.මීට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා සන්ධානයේ සිටියදී සහභාගිවූ අවසන් මාධ්‍ය හමුවේදීද මාධ්‍යවේදියකු මෙම ප්‍රශ්නයම යොමු කළේය.එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා ද සිනහාවී මෙලෙසින්ම පිළිතුරු ලබා දුන්නේය.
(එම වීඩියෝව පහතින් නරඹන්න)