පියා සහ දුව අවසන් ගමන් යයි.

0
111

තම දියණියද රැගෙන පහේ ශිෂ්‍යත්ව පන්තියකට යමින් සිටි පියෙකු ඊයේ සවස පේරාදෙණියේදී දුම්රියට ගැටී ඇත. ඒම සිදුවීමෙන් ඒම දෙදෙනාම මිය ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.