ජනපති සපත්තු ගත් හැටි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට අවශ්‍ය සපත්තු දෙකක් මිලදී ගැනීම සඳහා අතර මග තිබූ සාමාන්‍ය සපත්තු වෙළඳ සැලකට ගොඩ වී තිබෙනවා.

ජනාධිපතිවරයා සාමාන්‍ය මිනිසෙකු සේ තමන්ට සරිලන සපත්තු දෙකක් මිලදී ගෙන ඇති අතර එම අවස්ථාවේ එම වෙළඳ සැලෙ සේවකයෙක් විසින් ලබාගත් ඡායාරූපයක් පහතින් බලන්න.

Untitled-1

Check Also

“යුඇන්පියට වාසි වෙන නිසා මහින්දට දුන්නා”

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකත්වය, කණ්ඩායම් නායකත්වය හා නාමයෝජනා ඉල්ලූ බවත් අනෙක් සියලු ...

නරුම සැමියෙක් බිරියගෙන් පළිගත් හැටි

පුත්තලම නවගත්තේගම තරනගස්වැව ප්‍රදේශයේ දී පවුල් ආරවුලක් දිගදුර යාමෙන් සැමියා බිරියගෙන් පලිගැනීම සදහා තම දොළොස් ...