12.6 C
London
Thursday, May 15, 2025
spot_img

ජෝර්ජ් කුමරුගේ බෞතීස්ම මංගල්‍යය

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි ජෝර්ජ් කුමරුට මාස තුනයි දින එකක් පිරුණ ඊයේ එරට සම්ප‍්‍රදායන් අනුව යමින් ක‍්‍රිස්තියානි ආගමට බඳවා ගැනීමේ බෞතීස්ම මංගල්‍යය පැවැත්වුණා. කැන්ටබරියේ ආදිපාදවරයාගේ මූලිකත්වයෙන් පැවති මෙම උත්සවය
පුද්ගලික උත්සවයක් ලෙස පැවති අතර රාජකීය හිතවතුන් 22 කට පමණක් ඇරයුම් ලැබුණා.පල්ලියෙන් පිටත බ්‍රිතාන්‍ය වැසියන් රජ කුමරුට සුබ පතමින් පුවරු ප‍්‍රදර්ශනය කර සිටියා.

ceylonradio1 ceylonradio2 ceylonradio3 ceylonradio4 ceylonradio5 ceylonradio6 ceylonradio7 ceylonradio8 ceylonradio9 ceylonradio10 ceylonradio11 ceylonradio12 ceylonradio13 ceylonradio14 ceylonradio15

 

images – getty image

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles