-බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සුනාමි ව්‍යසනයෙන් හානියට පත් ජපානයේ ප්‍රදේශ නිරීක්ෂනය කරයි. සංචාරයක් සදහා ඔහු ජපානයට පැමිණියේය. දහනව දහසක් පමණ ජීවිතක්ෂයට පත්වූ ඉෂිනොමකි ප්‍රදේශය ඔහුගේ නිරීක්ෂණයට ලක්ව ඇතැයි විදෙස් ප්‍රවෘත්ති වාර්තා සදහන් කරයි. විලියම් කුමරු චීන සංචාරයක් සදහා ද එක්විමට නියමිතයි.





