12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

ඉරිදා / පසළොස්වක දිනවල පෞද්ගලික පන්ති නොපවත්වනු

-ඉරිදා දිනවල සහ පසළොස්වක දිනවල පෞද්ගලික පන්ති නොපවත්වන්න ලෙස ඉල්ලමින් ගල්ගමුව ශාසනාරක්ෂ බල මණ්ඩලයේ හිමිවරුද දහම්පාසල් සිසුහුද මව්පියෝද අද (01) උදය වරුවේ ගල්ගමුව පාදේණිය මාර්ගයේදී උද්ඝෝෂණයක් අරඹන ලදී. ඒහිදී බුද්ධ ශාසන ඇමැතිවරයාට ඉදිරිපත් කිරීම සඳහා වන සංදේශයකට අත්සන්ද ගනු ලැබීය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles