Wednesday , 22 January 2025

නීතීඥවරු අලුත් කඩේ වීදී බසිති (VIDEO)

අග විනිසුරු මොහාන් පීරීස් මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වී ගෙදර යන්නැයි පවසමින් කොළඹ අලුත් කඩේ උසාවිය ඉදිරිපිට පිවිසුම් මාර්ගයද වසා නීතීඥ එකමුතුව අද (12) උද්ඝෝෂණයක් අරඹන ලදී.
අග විනිසුරුවරයාගේ පත්වීම දේශපාලන පත්වීමක් බවත් හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එම තනතුරට සුදුසු බවත් ඇයට බලවත් අසාධාරණයක් සිදු වු බවත් ඔවුහු මෙහිදි පැවසුහ.

නීතීඥ එකමුතුව හා සිවිල් සංවිධාන සමාජිකයෝ 250 ක් පමණ මේ අවස්ථාවට එක්ව සිටියහ.

Check Also

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...