රනිල් මහාරාජාට දෙහි කපයි

මෙරට පෝක් සමුද්‍ර සන්ධිය  ආශ්‍රිතව තෙල් ගවේශණ කිරීමට අපේක්ෂාවෙන් සිටින ඉන්දියානු සමාගමක අවශ්‍යතා ඉටුකරවාදීමට මෙරට මාධ්‍ය ආයතනයක් කැපවී කටයුතු කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ පාර්ලිමේන්තුව ඇමතූ ඒ මහතා සඳහන් කළේ එලෙස ඛණිජ තෙල් ගවේශණය සම්බන්ධයෙන් ඒකාබද්ධ වී වැඩකල හැකි තාක්ෂණික දැනුම ඇත්තේ ලංකා ඛණිජ තෙල් නීති ගත සංස්ථාවට බවයි. එම අයිතිය පැහැරගැනීමට දැරූ උත්සහය තමන්ගේ මැදිහත්වීමෙන් වැළකී ගිය නිසා එම මාධ්‍ය ආයතනය තමන්ට පහර ගසමින් සිටින බව රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.(වීඩියෝව පහතින් )

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...