22.6 C
London
Wednesday, June 18, 2025
spot_img

රනිල් මහාරාජාට දෙහි කපයි

මෙරට පෝක් සමුද්‍ර සන්ධිය  ආශ්‍රිතව තෙල් ගවේශණ කිරීමට අපේක්ෂාවෙන් සිටින ඉන්දියානු සමාගමක අවශ්‍යතා ඉටුකරවාදීමට මෙරට මාධ්‍ය ආයතනයක් කැපවී කටයුතු කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ පාර්ලිමේන්තුව ඇමතූ ඒ මහතා සඳහන් කළේ එලෙස ඛණිජ තෙල් ගවේශණය සම්බන්ධයෙන් ඒකාබද්ධ වී වැඩකල හැකි තාක්ෂණික දැනුම ඇත්තේ ලංකා ඛණිජ තෙල් නීති ගත සංස්ථාවට බවයි. එම අයිතිය පැහැරගැනීමට දැරූ උත්සහය තමන්ගේ මැදිහත්වීමෙන් වැළකී ගිය නිසා එම මාධ්‍ය ආයතනය තමන්ට පහර ගසමින් සිටින බව රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.(වීඩියෝව පහතින් )

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles