රනිල් ගේ “ඩිනර්” එකට මෛත්‍රී විතරයි

0
126

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ පවත්වන ලද රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා විපක්ෂනායකවරයා, විපක්ෂ මන්ත්‍රීන් මෙන්ම වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් පිරිසකටද ආරාධනා කර තිබු අතර ශ්‍රීලනිපය එය ප්‍රතික්ෂේප කළ බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පමණක් ඊට සහභාගී වු  බවත් නිවාස හා සමෘද්ධි ඇමති ඩිලාන් පෙරේරා මහතා පැවසීය.