Wednesday , 22 January 2025

ඇය විසින් සියලූ විශ්වාසයන් ඔහු පාමුල තබමින් ඔහු වෙත පෑ පෞද්ගලිකත්වය ඔහු නිරුවත් කලේය.

ප​සුගිය දින වල ෆේස්බුක් තුල වූ උනු කැවුම් සේ විකිණී ගිය පුවත වූයේ රශ්මි සිය දිවි හානි කර ගැනීමයි. ඇය නමින් රශ්මි දිසානායක වන අතර ඇය මෙලෙස​සිය දිවි හානි කර ගැනීමට බලපෑ හේතුව පිළිබඳ කරනු ලබන විග‍්‍රහයක් මෙම ලිපිය තුල අන්තර්ගත වේ.

රශ්මි දිසානායක වන ඇය කලක් යසිප‍්‍රසයේ සේවය කල අතර මෙම සිදුවීම වන විට ඇය සේවය කර ඇත්තේ ඊශ‍්‍රායලයේය රශ්මිගේ මිතුරියක විසින් පවසන පරිදි ඇය සයිප‍්‍රසයේදී බංගලි මුස්ලිම් තරුණයකු සමග සම්භන්දයක් පවත්වා ඇති අතර ඔහු ස්කයිප් හරහා ඇයගේ නිරුවත් ඡයාරූප ලබා ගනිමින් පසුව ඇයට තර්ඡනය කරමින් ඇය බිය ගන්වා මුදල් ඉල්ලා සිටි අතර මුදල් නොදුන් හේතුව නිසා ඇයගේ එම නිරුවත් ඡුයාරූප ෆේස්බුක් පේඡ් තුලටමුදා හැර ඇත කෙසේ නමුදු ඇයගේ දේහය ගිය ඉරිදා ඊශ‍්‍රායලයේ සිට ලංකාව වෙත ගෙන ආවේය. මේ සම්භන්දයෙන් ඇති තවත් ආරංචි මාර්ග වන්නේ ඇය කොරියාවේ සිටි සිංහල තරුණයක සමග සම්භන්දයක් ඇති කරගත් අතර ඔහු ඇයට ලැප්ටොප් එකක් සහ අයිපෑඞ් එකක් ලබා දී ඇයගේ විශ්වාසය දිනා ගත් අතර පෙර තරුණයා ඇයට අත් කල ඉරණමම ඇයට ලබා දුන් බවයි

මේ සිදුවීම සම්භන්දයෙන් විවිධ මතිමතාන්තර වාද විවාද පැවතුනද එ් සම්භන්දයෙන් නෙකියාම බැරි තවත් එක් දෙයකි ඇය ෆේස්බුක් හරහා හඳුනා ගත් ශී‍්‍ර ලාංකික තරුණයතු විසින් ඉතා සූක්ෂ්ම ලෙස​ ඇයගේ නිරුවත් ඡයාරූප ලබාගෙන ඇති අතර ඔහු ඇයගේ ෆේස්බුක් ගිණුමට ඇතුලූ වී ඇය චැට් කරණ මිතුරන් කවුරුන්ද යන්න සොයා ලබා ඇත එවිට ඔහුට එම මුස්ලිම් තරුණයා පිළිබඳ සැක පහල වී ඔහු දිගින් දිගටම එ් සම්භන්දයෙන් රණඩු වී ඇති අතර එහි අවසන් ප‍්‍රථිපලය වූයේ එම පේ‍්‍රමයට අවසන් තිත තැබීමය ඉන් කිපුණු ඔහු තමන් ස​තුව තිබී ඇගේ නිරුවත් ඡයාරූප අන්තර්ඡලයේ ෆේස්බුක් පේඡ් 10 කට ආසන්න ප‍්‍රමාණයක් නිර්මාණය කරමින් එවාට මුදා හැර ඇත ඇය විසින් සියලූ විශ්වාසයන් ඔහු පාමුල තබමින් ඔහු වෙත පෑ පෞද්ගලිකත්වය ඔහු නිරුවත් කලේය​ මේ පිළිබඳ අදහස් දැක්වීමේදී එකිනෙකා සතු විවිධ නිර්නායක නිගමන ඇති නමුත් එහි අවසානයේ හෙලි වන එක් කරුණක් ඇත තම ඡීවිතය ආත්ම ගරුත්වය පවා සතයකට මායිම් නොකොට කවරෙකු හෝ කෙරේ තබන ලද විශ්වාසය කඩ කිරීමට පමණක් නොව ඇගේ ආත්ම ගරුත්වය සියල්ලන් හමුවේ අනාවරණය කිරීමට තරම් ඔහු පාපතරයෙක් විය සියල්ල සත්‍ය වශයෙන් දන්නා ඇය අද නිසොල්මනේය අනෙකුත් පාර්ශවය නිහඬය නමුත් ඔවුන්ගේ හෘද සාක්ෂිය තුල බුර බුරා නැගෙන ගිනි ඡලා කෙදිනක හෝ ඔවුන් කථා කැවනු ඇත

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...