19.4 C
London
Thursday, June 19, 2025
spot_img

ඔබටත් කොහේ දී හෝ තවත් මරීයා කෙනෙකු මුණ ගැහැනොත්…ඇත්තටම ඔබ මොකද කරන්නේ?

මිනිස්සු නත්තල කියන වචනයට පුදුමාකාර විදියේ අර්ථකතන දෙනවා.ඇත්තටම නත්තල කියන්නනේ මොකද්ද?මං හිතන්නේ මේ වන විට අපි හැමෝටම මේ නත්තලේ සැබැ අරුත අමතක වෙලා ගිහින්.මේ දවසට දැන් තියෙන්නේ වාණිජ වටිනාකමක් විතරයි.පල්ලි වල,දේශනශාලා වල ඇතමුන් කුමන විදියේ දේවල් කිව්වත් අද අපි ජිවත් වෙන්නේ ඒ දේවල් හරියාකාරව ක්‍රියාත්මක කීරිමට නොහැකි සමාජයකයි.

ඒ දවස ජේසු සමිඳුන් නඟරසෝබනියක් වු මග්දලාවේ මරියා හ‍ට සමාව දුන්න ද අද අපට එසේ කීරිමට නොහැකිව තිබෙන්නේ ඒ නිසයි.ගැහැණියකට මිලක් පමණක් නියම වු මේ ලොකේ,ඔබටත් කොහේ දී හෝ තවත් මරීයා කෙනෙකු මුණ ගැහැනොත්…ඇත්තටම ඔබ මොකද කරන්නේ?

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles