13.1 C
London
Friday, November 14, 2025
spot_img

එක ගොවියෙකුගෙන් වී කිලෝ 2000 බැගින් මිලදී ගනී.

නව රජය ඉදිරිපත් කළ අතුරු අයවැය මගින් ප්‍රකාශයට පත් කළ සහතික මිලට වී මිලදී ගැනීම හෙට සිට ආරම්භ කරන බව ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. මෙවර මහ කන්නයේ අස්වැන්නෙන් එක් ගොවියෙකුගෙන් අවම වශයෙන් වී කිලෝ 2000ක් වත් අවමය මිලදී ගැනීමට රජය අපේක්ෂා කරනු ලබන අතර ගොවියාට නිසි මිල ලබාදීමේ ප්‍රතිපත්ති අනුව මෙය ක්‍රියාවට නගනු ලැබේ. ඒ අනුව වී මිලදීගැනීම දිවයින පුරා එකම අවස්ථාවකදී දිස්ත‍්‍රික් සහ ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් සිදුවනු ලබන බව ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අමාත්‍යාංශයඑම අමාත්‍යාංශය සඳහන් කරනු ලැබේ. ඒහි ප්‍රථම අදියරේදී ගොවි සංගම්වල ලියාපදිංචිවී ඇති වී ගොවීන්ගෙන්, එක් අයෙකුගෙන් වී කිලෝග්‍රෑම් 2 000 බැගින් මිලදී ගැනීමට නියමිතව ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles