මේ හෝටලයෙන් ඔබත් කාල තියෙනවද?

0
132

පරාටා, ගෝදම්බ, නාන් එහෙම නැත්නම් කොත්තු, මේ වගේ නොයෙක් නම්වලින් තියෙන ඕන රොටියකට හොදි ටිකක් දමල රස බලන්න ඔබත් කැමති ඇති.

ඒ වගේම තමයි සමහර හෝටල් වල කන්න තියා කෑම ගැන හිතන්නවත් බැරි තැන්වල ගොඩ ගහල තියෙනව මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්තුරුන්ට අතටම අහු වෙන හැටිත් ඔබ දැකල ඇති. හැබැයි මේ වගේ හෝටලයකින්නම් තවම කාල නැතුව ඇති.

මේ වීඩියෝව බලලම ඒ ගැන අපිට කියන්න.