Wednesday , 12 February 2025

හෙල්මට් වලට අළුත් නීති

ආරක්ෂක හිස් වැසුම් හෙවත් හෙල්මට් වෙළදපොලේ විකිණීම සහ ප්‍රදර්ශණය පිළිබද නීති රීති ඇතුලත් නව ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට පාරිභෝගික අධිකාරිය පියවර ගෙන තිබේ.

ඒ පොලිස් මුලස්ථානය සහ මගී ආරක්ෂාව පිළිබද ජාතික සභාව කළ ඉල්ලීමකට අනුවයි.

නව ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසු නියමිත ප්‍රමිතියට අනුකූල නොවන හෙල්මට් අලෙවි කරන වෙළදසැල් වලට එරෙහිව නීතමය පියවර ගැනීමට නියමිතයි’

Check Also

අවුල් අස්සේ – හිරුණිකාට මඟුල්

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) යුග දිවියට ඇතුළත් වීමට නියමිත බව ...

සන්ධානය දෙදරයි – ශ්‍රිලනිපය ඉවත් වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ...