11.1 C
London
Wednesday, April 30, 2025
spot_img

සැළලිහිණියා ආයෙත් ක්‍රිකට් පිටියට

ඉදිරි වසර තුනක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තරග විකාශය ජාතික රූපවාහිණියට පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුව තීරණය කර තිබේ. පසුගිය කාලසීමාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් තරග විකාශය සි.එස්.එන්. ආයතනය විසින් දරණු ලැබීය.

එම ගණුදෙනුව පිළිබඳව දිගින් දිගටම ගැටලු මතුවිය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුව ඊයේ (04දා) රැස්වීමෙන් අනතුරුව මේ වසරේ සිට වසර තුනක කාලයකට තරග විකාශය රූපවාහිණියට ලබා දි තිබේ.

ජාතික රූපවාහිනියට තරග විකාශය ලබාදී්‍මේදී ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත නිසියාකාරව අනුගමනය කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතය වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles