13.3 C
London
Friday, November 14, 2025
spot_img

රුපියලේ කතාව

-ඩොලරයක් සඳහා විනිමය අනුපාතිකය රුපියල් 133 යි ශත 70 ක් වන අතර රුපියලේ අගය පහත වැටීමේ අවදානමින් රුපියල ගලවා ගැනීම සඳහා මහ බැංකුව ඉදිරිපත්ව ඇති අතර ඉකුත් සතියේ ඉදිරිපත් කෙරුණු අතුරු අයවැය මගින් භාණ්ඩ මිල කැපී පෙනෙන ලෙස අඩුවීමත් සමඟ රුපියලේ අගය පහත වැටීමේ තත්ත්වයක් දක්නට ලැබේ. රුපියලේ අගය තවදුරටත් පහත වැටෙනු ඇතැයි අපේක්ෂාවෙන් අපනයනකරුවන් මූල්‍ය වෙළදපළින් ඉවත්ව සිටීමක් ද දැකිය හැකි වන අතර කෙසේ නමුත්, මහබැංකුවේ මැදිහත්වීමත් වීමත් සමඟ රුපියලේ යම් ස්ථාවර භාවයක් දක්නට ලැබේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles