Ceylon GossipPolitics සල්මන් ජනපති සමඟ කැම්බල් පිටියේ. By ceylonradio - December 29, 2014 0 113 FacebookTwitterPinterestWhatsApp මේ වනවිට ඉන්දියාවේ ජනප්‍රිය නළුවෙකු වන සල්මන් ඛාන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් වූ වැඩසටහනට සහභාගී වී ඇත. වරක් මිස් ශ්‍රි ලංකා කිරුළ දිනාගත් ජැකලීන් ෆර්නැන්ඩස් ද මේ සඳහා සහභාගී වී ඇත. Share