කුරුණෑගල, කුඹුක්ගැටේ ප්‍රදේශයේදී එලෙස ප්‍රහාරයට එල්ල වූයේ, ‘අලුත් පරපුරේ කලාකරුවෝ’ නමැති සංවිධානය නියෝජනය කරන කලාකරුවන් පිරිසකට ය.
එම සංවිධානයේ සාමාජිකා රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා මහත්මිය ප්‍රකාශ කළේ, එම ප්‍රහාරයෙන් කලාකරුවන් කිහිප දෙනෙකු තුවාල ලැබූ බව ය.