කුරුණෑගලදී කලාකරුවන්ට එල්ල වූ මැර ප්‍රහාරය පිළිබඳ සමනලී කළ හෙළිදරව්ව (AUDIO)

කුරුණෑගල, කුඹුක්ගැටේ ප්‍රදේශයේදී එලෙස ප්‍රහාරයට එල්ල වූයේ, ‘අලුත් පරපුරේ කලාකරුවෝ’ නමැති සංවිධානය නියෝජනය කරන කලාකරුවන් පිරිසකට ය.

එම සංවිධානයේ සාමාජිකා රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා මහත්මිය ප්‍රකාශ කළේ, එම ප්‍රහාරයෙන් කලාකරුවන් කිහිප දෙනෙකු තුවාල ලැබූ බව ය.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...