සනී ලියෝන් එක්ක සරාගී තරඟෙට ආ අලුත්ම ඩයිනමයිටය​

මේ කාලයේ බොලිවුඞ් සිනමාව සරාගී ප‍්‍රපාතයකට ඇද වැටෙමින් සිටිනවා. එයට ප‍්‍රබල හේතුවක් වූයේ පෝර්න් ස්ටාර් කෙනෙකු වන ඉන්දු කැනඩා සාරාගී නිළි සනී ලියොන්ගේ බොලිවුඞ් ආගමනයයි. ලස්සණට තිබුණ හින්දි චිත‍්‍රපට ඇය නිසා ඉදිරියේදී කැත වෙනු ඇතැයි විචාරකයින් අදහස් පළ කරන ලද අතර එම අනාවැකි ඇත්ත කරමින් දැන් සනී ලියොන් සමග තරගෙට තවත් සරාගී නිළියක බොලිවුඩයට අවතීර්ණවී තිබෙනවා. ප්ලේබොයි නිරූපිකාවක වන ශාන්ති ඩයිනමයිට් නම් වූ ඇය මේ දිනවල බොලිවුඩයට පැමිණ තිරපිටපතක් සොයමින් සිටිනවා.

පංජාබයේ ඉපදී පසුව අඩ නිරුවත් නිරූපිකාවක ලෙස එංගලන්ත විනෝද සමාගමක වැඩ කළ ඇය අන්තිමට වැඩ කළේ ඇමරිකාවේ සුප‍්‍රසිද්ධ ප්ලේබෝයි සඟ​රාවේ නිරුවත් නිරූපිකාවක ලෙසයි. පෝර්න් ස්ටාර් ආදායමටත් වඩා සනී ලියොන් හින්දි සිනමා කර්මාන්තයෙන් හම්බ කරන හැටි බලා සිටි ශාන්ති ඩයිනමයිට් ප්ලේ බෝයි අතහැර දැන් බොලිවුඩයට ඇවිත් තිබෙනවා. ඇතැම් විචාරකයින් කියන්නේ ඇය ඩයිනමයිටයක් මෙන් බොලිවුඩය පුපුරුවා හරිනු ඇති බවයි.

ඇගේ ඡායාරූප කිහිපයක් පහතින්

Check Also

ඔබටත් කොහේ දී හෝ තවත් මරීයා කෙනෙකු මුණ ගැහැනොත්…ඇත්තටම ඔබ මොකද කරන්නේ?

මිනිස්සු නත්තල කියන වචනයට පුදුමාකාර විදියේ අර්ථකතන දෙනවා.ඇත්තටම නත්තල කියන්නනේ මොකද්ද?මං හිතන්නේ මේ වන විට ...

ලංකාවේ කෙල්ල අමෙරිකාව හොල්ලයි. (VIDEO)

ඇමෙරිකාවේCBS නැමැති රූපවාහිනීනාලිකාවේ විකාශය වූ රියලිටි වැඩසටහනකට සහභාගී වූ ලාංකික යුවතියක් වන නැටලි ඇන්ඩර්සන් එම ...