13.1 C
London
Friday, November 14, 2025
spot_img

ෆොන්සේකා වැට පනියි

පාර්ලිමේන්තුව විසුරුවන්නේ මැයි 3වැනිදාට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයෙන් පසුව බව ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.

මහනුවර අද (07) පැවති රැස්වීමකදී ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා සමග කළ සාකච්ඡාවලදී මේ පිළිබඳව තොරතුරු දැනගත් බවයි.

මේ අතර සිය පක්ෂයේ සංවිධායකින් ඇතුළු දේශපාලනඥයින්ටද ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා දොස් නැගුවේය.

එහිදී හෙතෙම සඳහන් කළේ දේශපාලනයේ නිරත වෙන්නේ නම් නිවරැදිව එය සිදු කළ යුතු බවය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles