ප්‍රවීණා ප්‍රේමයට දිවි පුදයි !!

හැටන් කොටගල දෙමළ මහා විද්‍යාලයේ මෙවර අ.පො.ස. උසස් පෙළට සූදානම්වී සිටි පාසැල් ශිෂ්‍යාවක් අද (03) දහවල් 1 ට පමණ නිවසේ කිසිවෙක් නොසිටි අවස්ථාවේ ඇයගේ කාමරය තුළ වූ බාල්කයේ එල්ලී සියදිවි හානිකරගෙන තිඛෙනවා.

මෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ හැටන් කොටගල මල්ලිඅප්පු ප්‍රදේශයේ පදිංචි උදයකුමාර් ප්‍රවීනා නැමති අවුරුදු දහනවයක (19) පාසැල් සිසුවියකි.

ඇයගේ දහනව වෙනි (19) උපන් දිනය අදට (03) යෙදී තිබූ බවත් බාලදියණිය පාසැලෙන් රැලෙන ඒමට ගිය අවස්ථාවේ තම වැඩිමල් දියණිය බාල්කයේ එල්ලී සියදිවි හානිකරගෙන ඇති බව ඇයගේ මව පවසනවා.

ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් ඇය පන්ති තහනමකට ලක්වී සිටි නිසා ඇයගේ නිවසේ සිටම අධ්‍යාපන කටයුතු කරන ලෙසට ඇයට පැවසූ බව ඇයගේ මව පවසන්නේ.

DSC09181 DSC09180 DSC09178 DSC09172 DSC09169 DSC09184

සිද්ධිය පිළිබඳව හැටන් පොලීසිය පරීක්‍ෂණ පවත්වනවා.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...