නව ජනාධිපති ලේකම් ලෙස පී.බී. අබේකෝන් මහතා වැඩ බාරගනී.

0
132

නව ජනාධිපති ලේකම් ලෙස පී.බී. අබේකෝන් මහතා අද වැඩ භාරගත්තා. ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ පත්කිරීම සිදුකෙරුණු බවයි. පී.බී. අබේකෝන් මහතා මීට පෙර අමාත්‍යංශ ලේකම්වරයෙකු ලෙස වසර ගණනාවක් කටයුතු කර තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම් ලෙස කටයුතු කළේ ලලිත් වීරතුංග මහතාය.