Wednesday , 22 January 2025

චන්දිමාල්, සීක්කුගේ සහ දිමුත් අවසන් එක්දින තරග දෙකට කැඳවයි.

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන හයවන සහ හත්වන එක්දින තරග දෙක සඳහා දිනේෂ් චන්දිමාල්, සීක්කුගේ ප්‍රසන්න සහ දිමුත් කරුණාරත්න කණ්ඩායමට කැඳවා තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනයට අනුව 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය මෙසේය.

01 ඇන්ජලෝ මැතිව්ස් (නායක)
02 ටී.එම්. ඩිල්ෂාන්
03 මහේල ජයවර්ධන
04 කුමාර් සංගක්කාර
O5 ලහිරු තිරිමාන්න
06 දිමුත් කරුණාරත්න
07 දිනේෂ් චන්දිමාල්
08 ජීවන් මෙන්ඩිස්
09 සචිත්‍ර සේනානායක
10 සීක්කුගේ ප්‍රසන්න
11 තිසර පෙරේරා
12 සුරංග ලක්මාල්
13 ධම්මික ප්‍රසාද්
14 දිල්රුවන් පෙරේරා
15 ලක්ෂාන් සඳකැන්

දෙරට අතර හයවන එක්දින තරගය හෙට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

Check Also

සංගා එජාපයෙන් මහ ඡන්දෙට

විටින් විට ක්‍රීඩා ක්ෂේත්‍රය හා දේශපාලනය ක්ෂේත්‍රය උණුසුම් කරනු ලබන කුමාර් සංගක්කාරගේ දේශපාලන ආගමනය පිළිබද ...

සැළලිහිණියා ආයෙත් ක්‍රිකට් පිටියට

ඉදිරි වසර තුනක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තරග විකාශය ජාතික රූපවාහිණියට පිරිනැමීමට ශ්‍රී ලංකා ...