14.9 C
London
Friday, April 25, 2025
spot_img

‘Selfie’ එපා කිව් හැරී කුමරු (VIDEO)

-බ්‍රිතාන්‍යයේ හැරී කුමරු පසුගියදා ඔස්ට්‍රේලියාවට පැමිණියේ සති හතරක කාලයක් සඳහා ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ සමඟ එක්වී යුධ පුහුණුව ලැබීමටයි.

ඔහු දැකබලා ගැනීමට එක්රැස් වී සිටි ජනතාව අතරේ සිටි තරුණියකගෙන් ඇය හා ‘selfie’ ජායාරූපයකට පෙනී සිටින මෙන් ඔහුට ඉල්ලීමක් ලැබුණි.

එම ආරාධනය කාරුණිකව ප්‍රතික්ෂේප කල ඔහු පැවසුවේ selfies යනු ‘ නරක දෙයක්’ බවයි.

“අපි සාමාන්‍ය ආකාරයට ජායාරූපයක් ගනිමු” ඔහු ඇයට පැවසුවේය.

එම මොහොතේ වීඩියෝව පහතින් නරඹන්න.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles