Thursday , 22 February 2024

‘Selfie’ එපා කිව් හැරී කුමරු (VIDEO)

-බ්‍රිතාන්‍යයේ හැරී කුමරු පසුගියදා ඔස්ට්‍රේලියාවට පැමිණියේ සති හතරක කාලයක් සඳහා ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ සමඟ එක්වී යුධ පුහුණුව ලැබීමටයි.

ඔහු දැකබලා ගැනීමට එක්රැස් වී සිටි ජනතාව අතරේ සිටි තරුණියකගෙන් ඇය හා ‘selfie’ ජායාරූපයකට පෙනී සිටින මෙන් ඔහුට ඉල්ලීමක් ලැබුණි.

එම ආරාධනය කාරුණිකව ප්‍රතික්ෂේප කල ඔහු පැවසුවේ selfies යනු ‘ නරක දෙයක්’ බවයි.

“අපි සාමාන්‍ය ආකාරයට ජායාරූපයක් ගනිමු” ඔහු ඇයට පැවසුවේය.

එම මොහොතේ වීඩියෝව පහතින් නරඹන්න.

Check Also

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...