13.5 C
London
Friday, April 25, 2025
spot_img

ෂහීඩ් කපුර් ජැක්ලින් සමග ඉදලා මාට්ටු වෙයි

ෂහීඩ් කපුර් කියන්නේ හොඳ පෙම් කුරුල්ලෙක්. ඔහුට තරුණියන්ගේ ආකර්ශනය නිතැතින්ම හිමිකර ගැනීමට සමත් රූපයක් තිබෙනවා. තරුණ නිළියන්ද ඔහුට යම් ආකර්ශනයක් දක්වනවා. ”ජබ් වේ මීට්” චිත‍්‍රපටය රඟපෑමෙන් පස්සේ ෂහඩ්, කරීනාගේ පෙම්වතා වුණා. දැන් ෂහීඩ්ගේ නම කියවෙන්නේ සොනාක්ෂි සිංහා එක්කයි.

මේ අතරේ පසුගියදාක ෂහීඞ් ජැක්ලීන් සමග ආපන ශාලාවක සිට පිටත්ව යන රූප පෙළක් පැපරාසි මාධ්‍ය විසින් කැමරාවේ සටහන් කරගෙන. ඔවුන් පවසන්නේ ෂහීඩ් සොනාක්ෂිට අමතරව ජැක්ලින්ටත් පෙම් කරනා බවයි. තවත් ඔවුන් කියන්නේ මේ දෙන්නට අමතරව තවත් නිළියකට වුණත් එකවර පෙම් කිරීමේ හැකියාවක් ෂහීඩ්ට තියෙනවා කියලයි. එසේම පසුගියදා ෂහීඩ් කපුර් සහ ජැක්ලින් අවහන් හලක සිට පිටව යන ඡායාරූප පෙළක් හා වීඩියෝවක් ඉන්දියානු මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කෙරුණා. පහත දැක්වෙනුයේ එම වීඩියෝවයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles