Wednesday , 22 January 2025

තරගාවලියම පරාජය වූ එංගලන්ත පිලට ෂේන් වොන් ට්වීටර් එකෙන් කනට ගහයි

හිටපු විශිෂ්ට දඟ පන්දු යවන්නෙකු වූ ඔස්ට‍්‍රේලියානු ක‍්‍රිකට් ක‍්‍රීඩක ෂේන් වෝන්, එංගලන්තයට අපූරු සරදමක් එල්ල කර තිබේ.
ඒ, එඅසඑඑැර වෙබ් අඩවිය හරහා ය.
ඊයේ දිනයේදී විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය සඳහා එංගලන්ත ටෙනිස් ක‍්‍රීඩක ඇන්ඩි මරේ සහභාගි වීම සම්බන්ධයෙන් මෙම සරදම කර තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ,ිඇන්ඩි මරේගේ වාසනාවට ඔහු අද දිනයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෙකු සමග ක‍්‍රීඩා නොකරන බව’ ය.

ෂේන් වෝන් මෙම සරදම එල්ල කර ඇත්තේ, ශ‍්‍රී ලංකාව සමග පැවති එක්දින සහ ටෙස්ට් තරගාවලිවලින් එංගලන්තය පරාජයට පත්වීම සරදමට ලක් කිරීම සඳහා ය.

shan_srlanka_cricket

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...