ශෂී වීරවංශට ඇප දෙයි

-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිද ශෂී වීරවංශ මහත්මිය ඇප මත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් අද දාන මුදා හරිනු ලැබ ඇත.
එසේ මුදා හැරියේ රුපියල් 15000ක මුදල් ඇපයක් ද, රුපියල් පන් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් ද තබන ලෙස ඇයට දැනුම් දීමෙන් අනතුරුවය. මහේස්ත්‍රාත් හැම සිකුරාදාවකම රහස් පොලිසියේ පෙනී සිටින ලෙස ද ඇයට නියෝග කරන ලදී.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...