-හිටපු ඇමැති විමල් වීරවංශගේ බිරිද ශෂී වීරවංශ මහත්මිය ව්‍යාජ තොරතුරු සහිත ගමන් බලපත්‍ර දෙකක් හදා ගන්නා ලදැයි කියන සිද්ධිය ගැන ප්‍රශ්න කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වීරවංශ මහතා ද අද (23) රහස් පොලිසියට කැඳවා ඇත. එහෙත් පෙරවරු 9.45 වන විටත් ඔහු එම ස්ථානයට නොපැමිණි බව ආරංචි මාර්ග සදහන් කරයි.
සාමාන්‍ය ගමන් බලපත්‍රයේ හා රාජකාරි ගමන් බලපත්‍රයේ උපන් දින දෙක අතර අවුරුදු හතරක වෙනසක් ඇතැයිද රහස් පොලිසිය පවසනු ලැබේ. විමල් වීරවංශ මහතාගේ බිරිය සිර්ජා උදයංති නොහොත් ෂෙහාසා උදයන්ති අද (23) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
Check Also
සිව්වැනි දිනය වැස්සට සේදෙයි
තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...
“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ
( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...