13.3 C
London
Friday, November 14, 2025
spot_img

ශිරන්ති සොයා පොලීසිය කථානායක නිවසට

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිද වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (1) මුල්‍ය වංචා විමර්ශන ඒකකයට පැමිණීමට නියමිතව තිබුන ද ඇය මුල්‍ය වංචා ඒකකයට නොපැමිණි අතර ඒ වෙනුවට පැය දෙකක් පුරා කතානායක නිල නිවසේදී ඇයගෙන් ප්‍රශ්න කර ඇත.

වාර්තා වන අන්දමට රාජපක්ෂ මහත්මිය ප්‍රධානත්වය දැරූ සිරිලිය පදනමේ සිදු වුවා යැයි කියන අක්‍රමිකතා පිලිබදව ඇයගෙන් ප්‍රශ්න කරන්නට නියමිතව තිබු බව පැවසේ.

මේ සම්බන්ධ පෙර පුවත මෙතැනින් කියවන්න 

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles