සිරිකොත ඉදිරිපිට ගැටුම් ඇති කළේ කවුද? එජාප සාමාජිකයින්ගේ විරෝධය (VIDEO)

0
116

එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොත මන්දිරය ඉදිරිපිට පැවති විරෝධතාවක් හේතුවෙන් අද පෙරවරුවේ ඇති වූ නොසන්සුන් තත්ත්වය පිළිබඳව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

අප වාර්තාකරුවන් පැවසුවේ, ජාතික සංවිධාන එකමුතුව සිරිකොත ඉදිරිපිට විරෝධතාවක නිරත වෙමින් සිටියදී මෙම තත්ත්වය උද්ගත වූ බව ය.

එම සිද්ධියෙන් පසුව එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් පිරිසක් විරෝධතාවක නිරත වූහ.

sirikotha_statue1

sirikotha1

sirikotha2

sirikotha3