16 C
London
Thursday, November 13, 2025
spot_img

මිණිපුර සීවලියට හැටලක්ෂයක ත්‍යාගයක්.

රත්නපුර හිදැල්ලන සීවලී මැදි මහ විදුහලේ තුන්දහස් පන්සීයක් පමණ සිසුන් වෙනුවෙන් රුපියල් හැටලක්ෂයක පමණ වියදමින් නවීන පහසුකම් සහිත අවන්හලක් විදුහල්පති කමල් ආරියසිංහ මහතා අද (12) විවෘත කරන ලදී.
පාසල් සංවර්ධන සමිතිය, ආදී ශිෂ්‍ය සංගමය, පළාත් සභා මන්ත්‍රීවරු හා පරිත්‍යාගශිලීහු බරපැන දැරුහ.

තෙමහල් ගොඩනැගිල්ලේ බිම් මහලේ මුළුතැන් ගෙයද, පළමු මහලේ සිසුන් 50 දෙනකුට එකවර කෑම ගැනීමේ පහසුකම්ද සහිතය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles