Ceylon Gossipක්රීඩා පුවත් SLPL නවතී By ceylonradio - July 17, 2013 0 142 FacebookTwitterPinterestWhatsApp ලබන 10 වන දා ආරම්භවීමට නියමිතව තිබූ 2013 එස්.එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලිය නොපවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. Share