13.8 C
London
Wednesday, April 30, 2025
spot_img

SMS මඟින් බල්ලන් වඳ කරති

ජංගම දුරකතන කෙටි පණිවිඩ මඟින් අයාලේ යන සුනඛයන්ට වන්ධ්‍යාකරණ සැත්කම් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇත.

ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් තම වසමේ ක්‍ෂෙත‍්‍ර චාරිකාවල දිනපතා යෙදිය යුතු අතර එහිදී අයලේ යන සුනකයන් පිළිබඳ ප‍්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට එස්.එම්.එස්. මඟින් දැනුම් දෙනු ලැබේ.

ඒ හරහා ක‍්‍රියාත්මක වන එහි පශු වෛද්‍යවරුන් අදාල ස්ථානයට ගොස් එම සුනකයන්ට වන්ධ්‍යකරණ සැත්කම් හෝ ජලභීතිකා එන්නත් ලබාදීමට කටයුතු සූදානම් කර ඇතැයි අමාත්‍යංශය පවසයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles