පාර්ලිමේන්තුවේ ඇති විපක්ෂ නායක නිල කාර්යාලයේ පොළඟෙකු සිටියදී ඊට ඇතුළු වූ කාර්මික ශිල්පියෙකු දැක තිබේ.
කාර්මික ශිල්පියා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට දැනුම් දී ඇත්තේ මල් පෝච්චියක ඇතුළත සිටියදී එම පොළඟා දුටු බවයි.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය එක් වී පොලඟා එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.
lankaCnews