පිනක් කරගමු…!

මේක හෑමෝම එක්ක Share කරගන්න. අපි ජිවත් වෙලා ඉද්දිත් ගොඩක් අය පිනක් කරගන්නේ නැති එකේ. මෑරුනම වත් වෙන කෙනෙක්ට උදව්වක් කරමු.

අපි ජිවිතේ දුකක් කියලා හිතුවට අපිට වඩා කොච්චර දුක් විදින මිනිස්සු ඉන්නවද. පොලොවට පස් වෙලා යන ඈස් දෙකෙන් තව කෙනෙක්ට ලෝකය දකින්න අවස්තාවක් ලබාදෙන එක කොයි තරම් පිනක්ද. මොහොතක් සිතන්න. අදම මේ වෙනුවෙන් ඔබේ යුතුකම ඉටු කරන්න.

Sri Lanka Eye Donation Society
Address: 120/12, Vidya Mawatha, Colombo 07
Tel: 0112692051, 0112698040, 0112698041, 0112698043

Check Also

ශ්‍රී ලංකා හමුදාව ප්‍රතිසංවිධානයට දෙන මුදල් අත්හිටුවන්න බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු 7 ක්‌ එරට රජයෙන් ඉල්ලති

ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය ලබාදෙන ස්‌ටර්ලිං පවුම් මිලියන 6.6 ක ...

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...