පසුගිය වසරේ වැඩිම අවධානයට යොමුවූ බොලිවුඩ් නිළිය සනි ලියොන් කියලා ලොකු ප්‍රචාරයක් ගියා. අන්තර්ජාලයෙන් කෙරුණු සමීක්ෂණයකට අනුවයි සනි ලියොන් වැඩිම අවධානයට යොමුවූ පුද්ගලයන් අතර පළමු තැනට පැමිණියේ.
මේ සමීක්ෂණයට අනුව කින් ඛාන් නැතහොත් ෂාරුක් ඛාන්ට හිමිවූයේ පස්වැනි තැන. සනි ලියොන්ගේ ඡායාරූප අන්තර්ජලයෙන් ඩවුන්ලෝර්ඩ් (බාගත්ත) පිරිස එතරමට වැඩිවුණත් සනි ලියොන්ට මේ වසර සඳහා තාම හොඳයි කියන්න තරම් චිත්‍රපටයක් ලැබිලා නෑ. ඇඟපත පෙන්නුවට සනි ලියොන්ගේ රංගන කෞශල්‍ය ගැන බොලිවුඩ් අධ්‍යක්ෂවරු එතරම්ම සෑහිමකට පත්වෙන් නැහැල්ලු. කැනේඩියානු සම්භවයක් ඇති සනි ලියොන් පසුගිය වසරේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් තම ටිවිටර් වබේ පිටුවේ ලියලා තිබුණා. ඒ ස්ත්‍රී දුෂණය ගණන් ගතයුතු දෙයක් නෙවේ කියලා. ඒකට නම් සනිට හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුණා.
rivira