ආසියා ස්කොෂ් තරඟාවලියේ පළමු ශූරතාව රවිඳුට

18වන ආසියා ස්කොෂ් තරගාවලියේ පළඟ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රවිඳු ලක්සිරි සමත් වුනා. ජෙර්දානයේ අහමඞ් අල්ස්රාජ් 11රැ9ක් ලෙස පරාජය කරමින් ඔහු ශූරතාව හිමි කර ගත්තා. මැයි පලවනදා කුවේට්හිදී ආරම්භ වූ තරගාවලිය පැවැත්වුනා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිරිමි අංශය නියෝජනය කල සෙසු තිදෙනාම පළමු වටයේදීම පරාජයට පත්වුනා. කාන්තා අංශයේ තරගවලින් දෙවන වටයට සුදුසුකම් ලැබීමට මිහිලියා මෙත්සරණි සමත් වුනා. සෙසු ලාංකික ක්‍රීඩිකාවන් තිදෙනාම පළමු වටයේදී පරාජය වුනා.

Check Also

සංගා එජාපයෙන් මහ ඡන්දෙට

විටින් විට ක්‍රීඩා ක්ෂේත්‍රය හා දේශපාලනය ක්ෂේත්‍රය උණුසුම් කරනු ලබන කුමාර් සංගක්කාරගේ දේශපාලන ආගමනය පිළිබද ...

සැළලිහිණියා ආයෙත් ක්‍රිකට් පිටියට

ඉදිරි වසර තුනක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තරග විකාශය ජාතික රූපවාහිණියට පිරිනැමීමට ශ්‍රී ලංකා ...