-ශුද්ධෝත්තම පළමු වැනි ෆැන්සිස් පාප් වහන්සේගේ ලංකාගමනය සමරනු වස් රු. 500/= ක වටිනාකමකින් යුත් සමරු කාසියක් රිදියෙන් නිර්මාණය කර නිකුත් කර තිබේ. මෙම සමරු කාසිය ශ්‍රි ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇත. තව ද මෙම සමරු කාසිය ෆැන්සිස් පාප් වහන්සේට හා නව ජනාධිපති මෛත්‍රීපාල සාරාසේන මහතාට ප්‍රදානය කිරීම ඊයේ (13 දා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රි ලංකා මහ බැංකුවේ අනුග්‍රහයෙන් සිදු කැ ඇත.
![](https://www.ceylonradio.co.uk/wp-content/uploads/2015/01/Sri-Lanka-Central-Bank-issues-a-commemorative-coin-to-mark-the-visit-of-Pope-Francis.jpg)