සවස 4.00 වන විට බොහොමයක් දිස්ත්‍රික්ක වල ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 70 ඉක්මවා තිබේ.
මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය – 75%
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය – 76%
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය – 75%
කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය – 70%
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය – 70%
රත්නපුරය දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය – 70%
මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය – 73%
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය – 65%
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය – 70%
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය – 75%
මාතර දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය – 73%
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය – 80%
පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය – 70%
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය – 79%

