පක්ෂය දෙකඩවනු දකින්න බෑ – ශ්‍රීලනිපය අද සිට මෛත්‍රීට බාරයි.

-හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සභාපතීත්වය දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය මත භේදයට ලක්ව තිබිණි. එම මත භේදයට ලක්ව තිබූ සභාපති ධුරය අද (16) දින සභාපතීත්වය දැරූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීමට තීරණය කළ අතර පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ කැමැත්ත පළවී ඇතැයි ද ජ්‍යෙෂ්ඨ උප සභාපති එස්. බී. නාවින්න මහතා ප්‍රකාශ කර ඇත. සාමාජිකයන් 52 සමන්විත ශ්‍රී. ල. නි. පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අති බහුතරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සභාපති ධුරයට පත්කර ගැනීමට තීන්දු කර අවසන් බව ද ඒ මහතා අවධාරණය කරන ලදි.

මේ බව සඳහන් කරමින් හිටපු ජනපතිවරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.
slofficial-statement copy

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...