Thursday , 22 February 2024

පොලිස් නිලයන්ට යතුරු පැදී.

මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතාගේ සහ පොලිස්පති එන් කේ ඉලංගකොන් මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කොස්තාපල්වරුන්ට සහ සැරයන්වරුන්ට සහන මිලක් යටතේ යතුරු පැදි බෙදා දීමේ වැඩසටහන අද දින බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ. මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව යටතේ ආරම්භ කළ මෙම වැඩ සටහන අභිනව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුවෙන් ද ක්‍රියාත්මක කිරීමට තීරණය කළහ.

Check Also

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...