17.1 C
London
Thursday, November 13, 2025
spot_img

පොලිස් නිලයන්ට යතුරු පැදී.

මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතාගේ සහ පොලිස්පති එන් කේ ඉලංගකොන් මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කොස්තාපල්වරුන්ට සහ සැරයන්වරුන්ට සහන මිලක් යටතේ යතුරු පැදි බෙදා දීමේ වැඩසටහන අද දින බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ. මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව යටතේ ආරම්භ කළ මෙම වැඩ සටහන අභිනව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුවෙන් ද ක්‍රියාත්මක කිරීමට තීරණය කළහ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles