ලෝකයේ රටවල් අතර දුෂණ අවම රටවල් අතර පසුගිය වසරේ 79 සිටි ශ්‍රී ලංකාව මෙවර 91 ස්ථානයට වැටී ඇත.
ට්‍රාන්ස්පේරන්සි ජාත්‍යන්තර ආයතනය මගින් ලොව රටවල් 117ක අල්ලස් හා දුෂණය අලළා වාර්ෂිකව නිකුත් කරනු ලබන මෙම දර්ශකයේදී ශ්‍රී ලංකාව 91 වැනි ස්ථානයට පත් කර ඇති අතර, ඒ අනුව ලොව දුෂිතම රටවල් අතර 26වැනි ස්ථානය ශ්‍රී ලංකාව හිමිව තිබේ.