16 C
London
Thursday, November 13, 2025
spot_img

ශ්‍රී ලංකාව ථෙරවාදි බුදු දහමේ මධ්‍යස්ථානයක් බවට පත්කරන බව අගමැති පවසයි.

-ශ්‍රී ලංකාව ථෙරවාදි බුදු දහමේ මධ්‍යස්ථානයක් බවට පත්කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ සදහා කෙටි කාලීන,මධ්‍ය කාලීන සහ දිගු කාලින වශයෙන් වැඩපිළිවෙල රැසක් සැලසුම්කර තිබේ. එළඹෙන වෙසක් උත්සවය ද නව ක්‍රමවේදයක් යටතේ සංවිධානය කිරිමට පියවර ගන්නා බව කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.ගංගාරාම විහාරයේ නවම් මහා පෙරහැර සංවිධාන කටයුතු වෙනුවෙන් ඊයේ (22) පස්වරුවේ පැවති සාකච්ඡාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එක්වුණා. පුජ්‍ය ගලබොඩ සිරි ඥානිස්සර ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවති හමුවේදි උන්වහන්සේ ප්‍රකාශ කළේ ලබන මස 2 සහ 3 යන දින වලදි පෙරහැර පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles