අහංගමට ආ නිල් තල්මසා

0
121

මියගිය විශාල නිල් තල්මසෙකුගේ සිරුරක් අහංගම මුහුදු වෙරළට අද ගොඩගසා තිබුණා.

අඩි තිහක් පමණ දිග මෙම තල්මසාගේ උදරයෙහි විශාල කැපුම් තුවාලයක්ද දකින්නට ලැබුණා.

මෙම තල්මසා නැරඹීමට විශාල පිරිසක් මුහුදු වෙරළ වෙත පැමිණියා.

c1 ceylon2 ceylonradio cradio