Thursday , 22 February 2024

අදට සිනමාවට වසර 68 යි.

-සිංහල දේශීය කතනාද සිනමාව අද හැට අට වැනි (68) ජන්ම දිනය සම්පූර්ණ කරයි. අපේ සිනමාවේ අතීතය එතරම් පැරැණි වුවත්, සිනමාව එවන් පරිනත භාවයක්‌ ලබා සිටියත් නවීන තාක්‍ෂණය හමුවේ දේශීය සිනමාව අලුත උපන් ළදරුවෙක් වැනිය.
ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 43ක් අද දිනට සපිරෙයි. අපේ සිනමාව ඇරඹුණේ වසර හැට අටකට පෙර කඩවුණු පොරොන්දුව නම් මුල්ම ච්ත්‍රපටයෙනි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...