13.1 C
London
Friday, November 14, 2025
spot_img

අදට සිනමාවට වසර 68 යි.

-සිංහල දේශීය කතනාද සිනමාව අද හැට අට වැනි (68) ජන්ම දිනය සම්පූර්ණ කරයි. අපේ සිනමාවේ අතීතය එතරම් පැරැණි වුවත්, සිනමාව එවන් පරිනත භාවයක්‌ ලබා සිටියත් නවීන තාක්‍ෂණය හමුවේ දේශීය සිනමාව අලුත උපන් ළදරුවෙක් වැනිය.
ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 43ක් අද දිනට සපිරෙයි. අපේ සිනමාව ඇරඹුණේ වසර හැට අටකට පෙර කඩවුණු පොරොන්දුව නම් මුල්ම ච්ත්‍රපටයෙනි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles