12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

රගර් ක්‍රීඩකයාගේ මරණය ස්වාභාවික මරණයක් නොවේ

වසීම් තාජුඩීන් නම් රගර් ක්‍රීඩකයාගේ ඝාතනය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය පැවැත්වූ විශේෂඥ වෛද්‍යවරයාගේ සහ රස පරීක්ෂකවරයාගේ විද්‍යාත්මක සාක්ෂි දෙකක් යටතේ පරීක්ෂණ පැවැත්වෙයි. ඒ පිළිබඳ පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති අතර එහිදී රස පරික්ෂකවරයා ඒ සම්බන්ධයෙන් මතයක් ප්‍රකාශ කළ නොහැකි බව සඳහන් කර ඇති බවත්, එහෙත් විශේෂඥ වෛද්‍යවරයාගේ මතව අනුව එය ස්වාභාවික මරණයක් නොවන බවට තීරණය වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles