ශ‍්‍රී ලාංකිකයෙකුගේ බිරිද දරු දෙදෙනා ඝාතනය කර දිවි නසා ගනී.

එංගලන්තයේ ලන්ඩන්, බ්‍රෙන්ට්හි නිවසක් තුළ තිබී ශ්‍රී ලාංකිකයින් බවට සැක කරන මවකගේ සහ දරුවන් දෙදෙනකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ.

බී. බී. සී. ලෝක සේවය සඳහන් කළේ, අදාළ දරුවන් දෙදෙනා ඝාතනය කර ඇති බව පරික්ෂණවලින් අනාවරණය වී ඇති බව ය.

එම දරු දෙදෙනා වයස අවුරුදු 5ක සහ මාස 7 ක් පමණ වයස්වල පසු වෙති.

33 හැවිරිදි අදාළ මව දරු දෙදෙනා ඝාතනය කර සියදිවි නසා ගන්නට ඇතැයි සැක කරන බව ඒජන්සි වාර්තා සඳහන් කළේ ය.

අදාළ කාන්තාවගේ සැමියා රැකියාව නිම වී නිවසට පැමිණීමෙන් පසු බිරිඳගේ සහ දරුවන් මිය ගොස් ඇති බව දැක තිබේ.

article-2537211-1A8C956500000578-565_634x610

article-2537211-1A8E2F7B00000578-230_634x354

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...